ඔබ නිවැරදිමය


සොඳුර...
ඔබ කවදටත් වඩා නිවැරදිය..
ඔව්...
මම අසහනෙනි...

ඔබට පෙම් කර
අසහනෙනි.
ඔබ ගැනම
හිත හිතමින් අසහනෙනි.
මේ තරම්
කවි ලියන්නෙද අසහනෙනි...

ඉතින්..... වස්තු,
ඔබ නිවැරදිමය..
මම අසහනෙනි...

2 comments:

  1. පෙරදා ඔබ වෙත ලියන ලද කොමෙන්ටුවක්/ කොමෙන්ටු; මා මගේ බ්ලොගයේ "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිලි . .4" හි දක්වා ඇත ! පිවිස බලන්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තට්ටයාගේ කෝලම 😊

      Delete

සිතන්නට යමක් 4

පාෂාණය. පුරාණ කාලයේ රජතුමකු විසින් සිය සේවකයෙක් පාරක ගලක් පවතින ස්ථානයක සේවයට යෙදවූයේය. ඔහු පඳුරු වල සැඟවී සිටි අතර, කිසිවෙකු ගල් පර්වතය ඉව...