ඔබ නිවැරදිමය


සොඳුර...
ඔබ කවදටත් වඩා නිවැරදිය..
ඔව්...
මම අසහනෙනි...

ඔබට පෙම් කර
අසහනෙනි.
ඔබ ගැනම
හිත හිතමින් අසහනෙනි.
මේ තරම්
කවි ලියන්නෙද අසහනෙනි...

ඉතින්..... වස්තු,
ඔබ නිවැරදිමය..
මම අසහනෙනි...

Comments

  1. පෙරදා ඔබ වෙත ලියන ලද කොමෙන්ටුවක්/ කොමෙන්ටු; මා මගේ බ්ලොගයේ "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිලි . .4" හි දක්වා ඇත ! පිවිස බලන්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තට්ටයාගේ කෝලම 😊

      Delete

Post a Comment

Popular Posts