කඳුලු වියැලෙන පිණිස
හමා ආ මාරුතය
රැගෙන ආ සුවඳ පොද
ඔබව යලි රැගෙන ආවේ
මගේ හද මස්තකයට
නොලියුව හැම අකුරු මත
රැඳුනු දුක්බර කවිය
දියවුනේ කඳුලු මත
ඔබට නොපෙනෙන්නට
ඔබෙන් සඟවන්න..
ගෙවා ආ ගමන ගැන
කිසිඳු දොම්නසක් නැතිවද
බිඳුනු හැම හීන ගැන
වැලපෙනවා හදවතම
ඔබව සඟවා හීන යට...
ලස්සනයි අරූ....
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි. ඔබටත් ජයවේවා..
Deleteනියමයි අරූ
ReplyDeleteතුති ඔබට.... ^_^
Deleteරස කවියක් අරූ...
ReplyDeleteඑතරම් රසයක් නැති බව දනිමි...
Deleteනමුත් තුති.....!
ලස්සනයි... ජය!!
ReplyDeleteස්තූතියි ධනු... ඔබටත් ජය....
Deleteම්ම්ම්ම්ම්ම්ම්
ReplyDelete