නුඹට....

හදෙනි මැවුනේ ඔබට බැඳුනේ ප්‍රේමයකි නැත නැවතුනේ..
පමණි දුටුවේ පුරුදු තිවුනේ මතකයකි පෙර භවදිගේ..
සසැලි තිවුනේ නෙතිනි කිව්වේ කවියකි පෙම් අම්බරේ..
නොනිමි සෙනෙහේ වඩනු නුඹගේ මහිමි සඳ මා ආදරේ....

4 comments:

  1. තුන් වෙනි පදේ කවියකිය උනානම් ගැලපෙනවා කියලා මට හිතෙනෝ...කොහොම උනත් අපූරු සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් දැන් එහෙම හිතෙනවා .... මං එහෙම හදන්නම්...

      Delete
  2. සුන්දරයි ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...