පා සළඹට වැයෙන තාන්ඩව තාලය..
වයයි ම හද තත්..
ඒ ඔබදැයි..
නොපෙනෙන දුරක හිඳියත්..
සවන් යොමා කියවමි..
ඔබේ සිනා රැලිදැයි.
ඇත්තටම ඔබ යැයි හිත කියයි...
නොවසනු අන්සිතක
ඔය ලපලු හුරතල් දිගැස්
නොවටලනු
අහිංසක නැති සිත් මත
නොවෙලෙනු.
අන් සිතක මෙන් ගතකද ..
මා තවම සොයමි..
කියවමි..
මගේම ඔබව..
ලස්සනයි අරූ. මම කැමති විදිහේ නිර්මාණයක් මේ. ඒත් මට ලියන්නත් බැරි මෝස්තරයක් මේ. වෙලාවක පුරුදුවෙන්න ඕනෙ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී .... ජයවේවා
Deleteහරි හරි....
ReplyDeleteඋත්තර බඳිමි!
(පින්තුරේ දැක්කහම ගැස්සුනා. මම මේ වගේම පින්තුරයක් දාපු කවියක් ලිව්වනේ! කලකට කලින් හැබැයි )
උත්තර කොච්චර බලන් ඉන්නවද තාම හම්බුන් නෑනේ..
Delete