රපුන්සෙල් පමණක් නොවේ
සිරව හුන්නේ එක්ටැම්ගෙයක
සුවිසල් උසක තිබුනත්
ප්‍රේමය නම් සොයා යන්නක්මය...
උන්මාද චිත්‍රා වුව මැව්ව ස්වප්නය
ප්‍රේමයෙන් උමතු වන්නය..
දිගු අක්බඹරු කෙහෙරැලිද නොව..
උන්මාද වන රුවකුඳු නොව...
සිහිනයක ඇත්නම් නොමියෙන
පතමි ප්‍රේමයේ අමෘතය....
ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි ☺☺☺
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete😃😃😃
Deleteවැරදිලා ඩිලිට් උනේ... සමාවෙන්න රෝමා...😔
Deleteකොතන තිබුනත්,
ReplyDeleteකොහොම තිබුනත්,
සොයා යනු ඇත.
ප්‍රේමය නම්,
අමුර්තය,
ඔයාගෙ පද පෙළ, අපූරුයි, ලස්සනයි අරූ...
ස්තූතියි නිර්මාණි
Deletehmmm
ReplyDeleteමම ගැනත් ලියලද?
ඔයා ගැන මොනවද ලිඛිතා ??
Delete//රපුන්සෙල්//
Deleteඉතින් රපුන්සෙල්ගේ කොණ්ඩේ ඒ විදියටම දිගද...
DeleteBeautiful
ReplyDeleteThanx alo
Delete