අමෘතය


රපුන්සෙල් පමණක් නොවේ
සිරව හුන්නේ එක්ටැම්ගෙයක
සුවිසල් උසක තිබුනත්
ප්‍රේමය නම් සොයා යන්නක්මය...
උන්මාද චිත්‍රා වුව මැව්ව ස්වප්නය
ප්‍රේමයෙන් උමතු වන්නය..
දිගු අක්බඹරු කෙහෙරැලිද නොව..
උන්මාද වන රුවකුඳු නොව...
සිහිනයක ඇත්නම් නොමියෙන
පතමි  ප්‍රේමයේ අමෘතය....

Comments

  1. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. වැරදිලා ඩිලිට් උනේ... සමාවෙන්න රෝමා...😔

      Delete
  3. කොතන තිබුනත්,
    කොහොම තිබුනත්,
    සොයා යනු ඇත.
    ප්‍රේමය නම්,
    අමුර්තය,

    ඔයාගෙ පද පෙළ, අපූරුයි, ලස්සනයි අරූ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි

      Delete
  4. hmmm
    මම ගැනත් ලියලද?

    ReplyDelete
    Replies
    1. ඔයා ගැන මොනවද ලිඛිතා ??

      Delete
    2. ඉතින් රපුන්සෙල්ගේ කොණ්ඩේ ඒ විදියටම දිගද...

      Delete

Post a Comment

Popular Posts