නම නොකියනා ඔහුට.....,
මේ ලියැවෙන හැම කවියකම,
හැමෝම කියවන්නේ ඔබව..
අපේ මහ ප්‍රේමය ගැන..
ඔවුනොවුන් ඉරිසියා කරන්නේ ඔබට...
ඉදින් තරහක් නැද්ද,
කියන්න රහසින් වත්,
"ආයේ කවි නොලියන්න.."
මේ ප්‍රේමයම බර වැඩි..
ඉස්සර වගේ ඉන්න..
හීනියට හිනැහෙන්න..
"මැණික.." යැයි මුමුණමින්..
මගේ තොල් සිප ගන්න...
ඔබ දන්නවද දැන්වත්..
ඔබ අමරණීයම බව...
අප මියගියත් මිනිසුන් පැවතෙන තුරු,
ලෝකයා අපේ ප්‍රේමය මෙලෙස කියවන බවම...
########
ReplyDelete😀😀😀😀
Deleteරහයි රහයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteනෙල්ලි වගේ තමයි. අරූ කතාත් ලියනවද
ReplyDeleteමගේ කතා කියවලා නැත්තම් ඉතින් වැඩක් නෑ අනේ ඔයා... හික් හික්..
Deleteමේ මොකෝ
ReplyDelete