නුඹ මට අයිති නොකීවද
ඔය පුලුල් උරහිස
වගේම උණුහුම් ළය මඬල.
ගෙනෙන සැනසුම
හීනෙනුත් මා අවදි කරවයි.
ප්‍රේමය කවි වල පටලවා
උඩුගං බලා පා කර හැර
ඔබ එන තුරු තවමත් මා
පහල ගං මිටියාවතේ
බලා ඉමි.. මියෙනතුරුම
ඔබ නො එන වග පවසා
මා හඬවන්න එපා තවතවත්
ඉවසන්න බැරි වග දන්නවා නේද
මියෙන්නම් ඔබට එන්න බැරි නම්.
ලැව්ගිනි කර මතක වන පෙත.
ලස්සනයි අරූ.
ReplyDelete"පුලුන් උරහිස" මෙතනදී සනීප බවක් හඟවන්නටද ඒ වචනය දැම්මේ. එහෙම නැත්නම් "පුළුල්" කියන වචනයද එන්න ඕනෙ?
ජයවේවා!!!
අනේ සමා වෙන්න.. ස්තූතියි .. වරද පෙන්නුවට.. ඒක පුලුල්... මං හදන්නම්...
Delete☹
ReplyDelete😊
Deleteපංකාදුයි අරූ...
ReplyDeleteස්තූතියි මිතිල 😊 😊
Delete