සිත ලිහමි.. ලිහන සිත ලියමි....
පොමනේරියන් සුරතල් බව ඇත්ත... ඒත් මං ආස ඩොබමන්ටල... හුඟක් නපුරු වුනත් ස්වාමියට කීකරුයි උන්... හැමෝම ළඟ නැතුවට සුරතල් වෙන්නෙ ස්වාමියා අබියස.. ඉතින් පොමනේරිය මොකටද.. උන් සල්ලං වගේ දැනෙනවා මට..
ෆොමනේරියන් සුරතල්ය,ඇත්ත...කැමති මම ඩොබමන්ලටය,ඇත්තටම...නපුරු මුත් කීකරුය ස්වාමියා ළඟ හුරතලය,බොහෝමය...සල්ලන්ය ෆොමනේරියන් හැබෑමය...
මේකත් අගෙයි...
හරි ගියේ නැහැ.. ආයෙත් බලන්නම්
කලින් එකට ලියන්නකෝ...
ඒක නිල්පාට කොටු කොටු උනා... දාන්න බැරිතරමට...
කොටු අවැසි තැන් වලට කොටු දාලාවත් දාන්න බැරිද ... වැඩිය හිතන්න එපා මගෙත් ගොඩක් ඒවා කොටු තමා.. අහලා නැද්ද කලාවක් තියෙන්නේ ප්‍රේමයයි රාගයයි තියන නිසා කියලා...
නිර්මාණය අපූරුයි.ඒත් බල්ලන්ට මම අකමැතියි.ජයවේවා!!!
මාත් ඉස්සරම බල්ලොන්ට අකමැති.. ඒත් දැන් මං ආසයි.. ස්තූතියි කොමෙන්ටුවට...
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
ෆොමනේරියන් සුරතල්ය,
ReplyDeleteඇත්ත...
කැමති මම ඩොබමන්ලටය,
ඇත්තටම...
නපුරු මුත් කීකරුය
ස්වාමියා ළඟ හුරතලය,
බොහෝමය...
සල්ලන්ය
ෆොමනේරියන්
හැබෑමය...
මේකත් අගෙයි...
Deleteහරි ගියේ නැහැ.. ආයෙත් බලන්නම්
ReplyDeleteකලින් එකට ලියන්නකෝ...
Deleteඒක නිල්පාට කොටු කොටු උනා... දාන්න බැරිතරමට...
Deleteකොටු අවැසි තැන් වලට කොටු දාලාවත් දාන්න බැරිද ... වැඩිය හිතන්න එපා මගෙත් ගොඩක් ඒවා කොටු තමා.. අහලා නැද්ද කලාවක් තියෙන්නේ ප්‍රේමයයි රාගයයි තියන නිසා කියලා...
Deleteනිර්මාණය අපූරුයි.
ReplyDeleteඒත් බල්ලන්ට මම අකමැතියි.
ජයවේවා!!!
මාත් ඉස්සරම බල්ලොන්ට අකමැති.. ඒත් දැන් මං ආසයි.. ස්තූතියි කොමෙන්ටුවට...
Delete