සිත ලිහමි.. ලිහන සිත ලියමි....
බැරි නැත.එහෙත් ඒ මොහොතේමලැබෙන බව විනාශයනොසිතෙනවා නොවෙයි.ලස්සනයි අරූ.ජයවේවා!!!
බොහෝ විට ප්‍රේමය අවසානයේ විනාශ හැර කිසිත් නැත..ඔබටත් ජය !!!
රාත්‍රියට උරුම ප්‍රේමය මිය යා යුතු අරුණෝදෙට පළමු !
ලස්සනයි ලිඛිතා...
අඳුරට පෙම් බදින පිනි බිදුවහිමි නැත ආලෝකය නුඹට
කවි පදය ලස්සනයි.. ඔබේ ප්‍රථම පැමිණිම නේද... පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට ආදරෙන් ...
අහිමි ආලෝකයට නෙත් යොමන පිනි බිඳුව..නුඹට නොහැකිද ලඟ ඉන්න; නුඹ රකින ගණඳුරේ..අපූරැ නිමාණයක්. ඔබට ජය
කවිය ලස්සනයි
බැරි නැත.
ReplyDeleteඑහෙත් ඒ මොහොතේම
ලැබෙන බව විනාශය
නොසිතෙනවා නොවෙයි.
ලස්සනයි අරූ.
ජයවේවා!!!
බොහෝ විට ප්‍රේමය අවසානයේ විනාශ හැර කිසිත් නැත..
Deleteඔබටත් ජය !!!
රාත්‍රියට උරුම
Deleteප්‍රේමය
මිය යා යුතු
අරුණෝදෙට පළමු !
ලස්සනයි ලිඛිතා...
Deleteඅඳුරට පෙම් බදින පිනි බිදුව
ReplyDeleteහිමි නැත ආලෝකය නුඹට
කවි පදය ලස්සනයි.. ඔබේ ප්‍රථම පැමිණිම නේද... පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට ආදරෙන් ...
Deleteඅහිමි ආලෝකයට නෙත් යොමන පිනි බිඳුව..
Deleteනුඹට නොහැකිද ලඟ ඉන්න; නුඹ රකින ගණඳුරේ..
අපූරැ නිමාණයක්. ඔබට ජය
කවිය ලස්සනයි
Delete