දිනෙන් දින මියෙන වනස්පතින්
හිස් කර අක්කර ගණන්
රුදුරුව වැටෙන හිරුගේ පහරින්
අනලින් දැවී හිස් කරපු උල්පත්
තවත් තියේවිද සිංහරාජේ රැකුමට.
එක්දහස් නවසිය ගණන් වල
හිටපු තනි අලියත් පරවුනාට පස්සේ...
දැන් කෝ රාජයෙක් තියා
එක සිංහයෙක්.
දිනෙන් දින මියෙන එක
සිංහරාජේ ඉරණම..
එක තමයි සත්‍ය. අපූරුයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී ...
Deleteඅලුත් බොලොගෙ දාන මුල්ම කමෙන්ටුව
ReplyDeleteමොන අලුත්ද පරණ එක අනේ..
Delete