ප්‍රේමණීය හිත්...


මගේ ඇක්සන්ට් එක හරි නැතැයි 
නුඹ නිවැරදි කරන කල
හුඟ වෙලාවක් අරන්
ස්පීච් එක හදා ගන්නම්

එකෙනෙහි වෙනස් කරන්න
තතනනා අපේ අරමුනු
එකත් පසව විසි කර දමා 
වෙලෙන්න ප්‍රේමයේ ආතුරයාව

කියඹු වැල් අතගා
ප්‍රේමණීය හැඟුමෙන් 
කියන්න සුදෝ සුදු පිණි බිඳක හැඩ
ප්‍රේමය තරම් නොවෙතත්
එයත් පාරිශුද්ධ නොවෙද

ආයේ එකත් සිත්ව
මම හිත ඔබන්නම්
ස්පෝකන් හදා ගන්න
ඒත් නුඹ හිමින් ආයේ
නොතරවන්න හාදු බිඳිති..
ටික වෙලාවකටවත්..


Comments

  1. අරූගෙ වයස කීයද ඇත්තටම

    ReplyDelete
    Replies
    1. හෑ... ඇයි අප්ෆා එහෙම ඇහුවේ?

      Delete
    2. අපි ගෙස් කරන්න බලමු.... ම්ම්ම්ම්... 22ක්...

      Delete
    3. ගෑනු ළමයි වයස හංගනවනේ... හී හී...

      Delete
    4. මම දන්නෝ..කියන්නද අරු...😆😆😆

      Delete
  2. //කියන්න සුදෝ සුදු පිණි බිඳක හැඩ
    ප්‍රේමය තරම් නොවෙතත්
    එයත් පාරිශුද්ධ නොවෙද//

    ඉස්තරම් ....

    ඒත් ප්‍රශ්නයක් ? ප්‍ර‍ේමය පාරිශුද්ධයිද?

    ReplyDelete
    Replies
    1. නැද්ද අප්ෆා ....
      "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි.. පාරිශුද්ධයි, සුරම්‍ය යි..."

      Delete
    2. @අරූ , ඕක අමු බොරුවක්

      Delete
    3. කමක් නෑ බක්කරේ ... මගේ හිත කඩන්න එපා ඇත්ත කියලා
      මං හිතන් ඉන්නේ එහෙමනේ..

      Delete

Post a Comment

Popular Posts