අරුමය
විතැන් වී හිඳ කෙඩෑරීව
වියැලි පත් බිම සිප ගත
රුකක් කතරක තනිවම
දිවිය රැක ගන්නයි වෙර.
මන්ද්‍ර ස්වරයෙන් හමා එන
චන්ඩ සුලඟකි කෲරවෙන
වාලුකා කතරක හුලඟක
නොවේවිද විස වැලි කැට.
බලා ඉද්දිම රුදුරු වුන
කුණාටුව වී කාණාටුම.
හිමි හෙමින් වැටුනේ දිය.
කතරකට දෙවියන් වැඩ.
සිසිරයක් කිසිදා නොවිමසන
සරතක් නොවුනමුත් පෙර
ග්‍රීෂ්මය පමණක් ඇවිලුන
වසන්තය විත් කතරකට...
කෙම්බිමක් වූ දෙහද
පීදීලා රතු නෙළුඹු දල
ලෙලෙනවා තද රතේටම.
පස් පියුම් පිපෙවිද මතුවට...
#######
ReplyDeleteවැටවල් බඳින්න එපා.. මං ඉන්නේ මගේ බ්ලොග් එකේ කෙලින්ම තාප්පයක් ගහන්න තඩි..
Deleteඅපූරුයි අරූ.
ReplyDeleteජයවේවා!!!
හැමදාමත් ඔබටත් ජය...
Deleteඇයි ඉතින් එහෙම උනේ?
ReplyDeleteඅනේ මන්දා
Delete