පෙම් කරමි

බොහෝ රළු ගර්ජනා නොහිතාම           හිඳිමි..
හිතෙන එක මොහොතකට සඟවාම   හඬමි..
රෑ දොලොස් පැය පුරා නිදි වරා               ගෙවමි..
ආයේ අවදිව නුඹට මමම පෙම්              කරමි..

6 comments:

  1. හෙටත් එයම වෙයි එලෙසම....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ආදරය කඳුළකින් තිළිණ ලද බව කියමි
    ඒ කඳුළ පෙම්වත්ව දෑස මුල තව රකිමි
    යලි යලිත් යලි යලිත් ඒ මතක සිපගනිමි
    අහිමි සෙනෙහස මතම තවත් හුස්මක් ගනිමි

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...