පෙම් කරමි

බොහෝ රළු ගර්ජනා නොහිතාම           හිඳිමි..
හිතෙන එක මොහොතකට සඟවාම   හඬමි..
රෑ දොලොස් පැය පුරා නිදි වරා               ගෙවමි..
ආයේ අවදිව නුඹට මමම පෙම්              කරමි..

Comments

  1. හෙටත් එයම වෙයි එලෙසම....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ආදරය කඳුළකින් තිළිණ ලද බව කියමි
    ඒ කඳුළ පෙම්වත්ව දෑස මුල තව රකිමි
    යලි යලිත් යලි යලිත් ඒ මතක සිපගනිමි
    අහිමි සෙනෙහස මතම තවත් හුස්මක් ගනිමි

    ReplyDelete

Post a Comment

Popular Posts