හිසකෙස් හලා මද ඇලයට හිස හරවා
නෙත් කොට සිහින් මගේ හදවත ගෙන උදුරා
මද හසරැල් පා මුළු විශ්වය කළඹා
ඔබ ඇවිදින් ආයෙත් මට තුරුල් වුනා..
පෙම් ජවනිකා හරි හරියට හමු වන්නේ...
සිනමා පටියේ පමණකමැයි මා සිතුවේ...
ඔබ නම් ඉතින් නිලියන් හැම පරදන්නේ...
මගේ සුරඟනයි හිත් මඬලේ සැත පෙන්නේ....
ඔයාටත් හිතෙන දේවල්
ReplyDeleteඇයි නරකද
Deleteආ මේ සත්තලන්ගෙ ක්‍රශ් එකක්. එයාට පෙන්නන්න ඕනෙ මේක
ReplyDeleteපෙන්නන්න පෙන්නන්න
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි හලෝ
Delete