සුරංගනාවි

හිසකෙස් හලා මද ඇලයට හිස හරවා
නෙත් කොට සිහින් මගේ හදවත ගෙන උදුරා
මද හසරැල් පා මුළු විශ්වය කළඹා
ඔබ ඇවිදින් ආයෙත් මට තුරුල් වුනා..

පෙම් ජවනිකා හරි හරියට හමු වන්නේ...
සිනමා පටියේ පමණකමැයි මා සිතුවේ...
ඔබ නම් ඉතින් නිලියන් හැම පරදන්නේ...
මගේ සුරඟනයි හිත් මඬලේ සැත පෙන්නේ....

Comments

  1. ඔයාටත් හිතෙන දේවල්

    ReplyDelete
  2. ආ මේ සත්තලන්ගෙ ක්‍රශ් එකක්. එයාට පෙන්නන්න ඕනෙ මේක

    ReplyDelete
    Replies
    1. පෙන්නන්න පෙන්නන්න

      Delete

Post a Comment

Popular Posts