කෙටි කතා අහුර සමඟ මං
බාගෙට වැඩ ඉවර කරපු කවි කතා නම් හුඟක් තියනවා...
ඒත් මට හිතුනා ආයේ කවියක් හරි කතාවක් හරි නොදා වෙනස් වැඩක් කරන්න. (හැමෝම ජාමේ බේර ගන්න මේ දවස් වල කරන උප්පරවැට්ටිය තමා ඉතින්..)
බ්ලොග් කියවන මගේ ෆ්‍රෙන්ස්ලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.. ඔයාල මගේ නොකියවපු කියවපු හුඟක් කෙටි කතා ඇති. මං මගේ කෙටිකතා ටිකක් ලින්ක් කරලා මේ පොස්ට් එකෙන් පල කරනවා.. ඒවා නොකියවපු අය කියවපු අය ආයෙත් කියෝලා රස විඳින්න... මගේ අඩු පාඩු කියන්න කියලත්...

පෝස්ට් එක පාලුවට යන නිසා කවියකුත් දානවා ඔන්න.. ඒ සැප් 19 වෙනිදා කාංචනා අක්කා මගේ කවියක් දිනමිණ වසත් සුළඟ පිටුවේ පල කරන්න තෝර ගෙන... ඒක තමා මේ ෆ්රෙන්ස්... ස්තූතියි කාංචනා අක්කේ....
මල්..
නිද්‍රාගත ප්‍රේමය
මුදා හරින මොහොත
මේ විසල් නිහඬතාව රජයන රාත්‍රිය...
මුදා හරින මොහොත
මේ විසල් නිහඬතාව රජයන රාත්‍රිය...
ඔබත් නැති හුදෙකලාවක
ලියන අකුරු මැද
රජයන්නේ කඳුලු මල්...
හිනැහෙන්න දඟලන්නේ ඒ අහිංසක මල්..
ලියන අකුරු මැද
රජයන්නේ කඳුලු මල්...
හිනැහෙන්න දඟලන්නේ ඒ අහිංසක මල්..
ඔබ ආයේම විත් උදුරා නුඹව සරසා ගන්න මල්...
"හරි කියුට්" පවසමින් ඉඹ ඉඹ රිද්දන මල්...
මා මලක් නොවෙතැයි සිතා..
රේණු එකිනෙක ගැලවූ රාත්‍රීන්
සිය ගණනක් මතක වරුසාවට වැටේ...
රේණු එකිනෙක ගැලවූ රාත්‍රීන්
සිය ගණනක් මතක වරුසාවට වැටේ...
ඉදින් මා තෙමෙමි...
ඔබත් නැති රැය ගන අන්ධකාරයේ වෙලෙමි..
==========================
කෙටිකතා
බැඳීම.
රන් කුරුල්ලා.
රන් තාරකාව නොහොත් තාරකා මල.
නිදානය.
වරද.
රැවටිල්ල.
පතිනියගේ පතිවෘත.
කවියෙකුට පෙම් කලෙමි.
දෛවය.
පිලිස්සුනු ප්‍රේමය.
රාත්‍රිය.
හුඟක් හීතල හීන.
පිහාටු.
අවසන් වතාව.
උදක ප්‍රාප්තිය.
අංකුර පත්‍රය.
අවසානය
නොමියෙන මියයෑම්.
හාදු.
රන් කුරුල්ලා.
රන් තාරකාව නොහොත් තාරකා මල.
නිදානය.
වරද.
රැවටිල්ල.
පතිනියගේ පතිවෘත.
කවියෙකුට පෙම් කලෙමි.
දෛවය.
පිලිස්සුනු ප්‍රේමය.
රාත්‍රිය.
හුඟක් හීතල හීන.
පිහාටු.
අවසන් වතාව.
උදක ප්‍රාප්තිය.
අංකුර පත්‍රය.
අවසානය
නොමියෙන මියයෑම්.
හාදු.
දැන් ඉතින් ලෝකයා කතන්දර කියාවි සඳවතීගේ පුරුද්ද බෝ වෙලා කියල . හි හී... කවියනම් මම කියෙව්වා පත්තර පිටුවෙන්. කෙටි කතා ටික හෙමින් හෙමින් කියන්නම්කෝ.
ReplyDeleteමම ලෝකයාගේ කතා අසන්නීයක් නොවෙමි
Deleteමගේ ජෝක්, ජෝක් වෙන්නැද්ද හැබෑට...
Deleteඔව් ඔව් බෝවෙලා.....
ReplyDeleteහා හා
Deleteඔක්කොම කියවා ඇත. ඒ උනාට මෙහෙම දැම්ම එක හොඳය ( වෙන ඉතින් මක්කා කියන්නදය)
ReplyDeleteමක්ක කියලා කියන්නද මාත්...
Delete