සිත ලිහමි.. ලිහන සිත ලියමි....
ඔබ හා මා අතරැති දුර තිතකට සමානයි. එය තිතක්ව නොපෙනුනද, තිතක් බව දනිමි. කොමාවක් නොව.
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
No comments:
Post a Comment