පියකු වූ නුඹට....
සිතම තෙත් කල
ප්‍රේම සමුදුර
පතක් ගෙන
ලියැවුනී මෙලෙසින
ප්‍රේමයක් පිදු දින
නුඹ මගේ දිවියට
පියෙක් ඉපදුනි
මගේ හදවතේ
සත්තකින් මා
පින් කෙරූ තරමම
නොදනිමි මම
පෙර භවයක
සිතම තෙත් කල
ප්‍රේම සමුදුර
පතක් ගෙන
ලියැවුනී මෙලෙසින
ප්‍රේමයක් පිදු දින
නුඹ මගේ දිවියට
පියෙක් ඉපදුනි
මගේ හදවතේ
සත්තකින් මා
පින් කෙරූ තරමම
නොදනිමි මම
පෙර භවයක
පයෙකුගේ සෙනෙහස....අපූරුයි අරු
ReplyDeleteපයෙකුගේ සෙනෙහස....අපූරුයි අරු
ReplyDeleteස්තූතියි රස්තියාදුකාරයා ^_^
Delete