පියකු වූ නුඹට....

සිතම තෙත් කල
ප්‍රේම සමුදුර
පතක් ගෙන
ලියැවුනී මෙලෙසින

ප්‍රේමයක් පිදු දින
නුඹ මගේ දිවියට
පියෙක් ඉපදුනි
මගේ හදවතේ

සත්තකින් මා
පින් කෙරූ තරමම
නොදනිමි මම
පෙර භවයක

Comments

  1. පයෙකුගේ සෙනෙහස....අපූරුයි අරු

    ReplyDelete
  2. පයෙකුගේ සෙනෙහස....අපූරුයි අරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්තියාදුකාරයා ^_^

      Delete

Post a Comment

Popular Posts