ප්‍රේමය

ප්‍රේමය මලක් වී පිපෙයි.
සුවඳ විහිදුවාලා මිලිනව යයි.
විසල් වෘක්ෂ අතර නොව,
පොලවේ, තෘණ භූමියක හෝ වැඩේ..

Comments

  1. මතුපිටට වඩා දෙයක් ඇති කවියක්...ප්‍රේමයක්....

    ReplyDelete

Post a Comment

Popular Posts