නුඹ ප්‍රේමයෙන් ඔත්පල කල
               මගේ පෙම්වත් සිත රිදුනි....
      නුඹේ සුසුදු පෙම්වත් මා නමට පිදු සිත
  අන් ගැහැණු සිනාවක මනහරක් වුව දුටි නම්

ඒත් සත්තකයි....
මහ ලෝභයෙන් පිරුනි,
ඒ මටම පමණක් පෙම් කල සිතේ 
අනන්ත ස්නේහය දුට
අන් ගැහැණු හිතකට....

Comments

  1. Replies
    1. ස්තූතියි රෝමා..
      පබ්ලිශ් කරලා දුන්නටත් ස්තූතියි.

      Delete
  2. හරියටම තේරුනේ නම් නෑ

    ReplyDelete
    Replies
    1. ඡායාරූපය හරහා බලන්න කවිය දෙස දුකා.
      ස්තූතියි මගේ බ්ලොගයට ගොඩ වුනට...
      කතා කිහිපයක් ඇති.ඒවා කියවන්න පුලුවන් නම්. අවසන් පල කිරීම් දෙක එතරම් හොඳ තත්වයේ නැහැ. ඊට පෙර ඒවා හොඳ ඇති. වෙලාව තියේ නම් ඒවට ගොඩ වෙන්න....

      රෝම නැවත නැවතත් ස්තූතියි.

      Delete
  3. රෝමාගේ හෝඩුවාවකින් ආවේ. දුකා කිව්ව වගේ මටත් ටිකක් අපැහැදිලි වගෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙය එතරම් හොඳ නැතුව ඇති. පෙර පල කිරීම් වෙලාව ඇතොත් බලන්න... ස්තූතියි ගොඩ වුනාට. නැවත ගොඩ වෙලා යන්න එන්න

      Delete
  4. රස්තියදුකරයා තමයි පාර කිව්වේ

    ReplyDelete
    Replies
    1. රස්තියාදුකාරයට ස්තූති කරන්න ඕනා. ^_^………
      ස්තූතියි පාර අහන් ආවට

      Delete
  5. මේ බ්ලොග් එක සින්ඩිකේටර් එකකට ඇතුල්කරන්න. එතකොට ගොඩක් අයට දකින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මං සින්ඩියක දැම්මා. ඒත් පල උනේ නෑ. ස්තූතියි ගොඩ වුනාට

      Delete
  6. රොමා හරහා මේ ආවෙ...බැක් ග්‍රවුන්ඩ් එක ටිකක් පැහැදිලි කරලා...නරකද ෆොන්ට් එක චුට්ටක් ලොකු කලා නම්..මේ අපි වගේ වයසක උන්දැලාගෙ හතලිස් ඇඳිරිය ගැනත් හිතලා

    ReplyDelete
    Replies
    1. ෆ්‍රන්ට් ලොකුවට තිබුනේ. කෙනෙක් කිව්වා පොඩි කරන්න කියලා. නැවත ලොකු කරන්නම්.
      පරන කතා, කවි කියවන්න හැකි නම්. ස්තූතියි ගොඩ වුනාට.

      Delete

Post a Comment

Popular Posts