මැවුන ප්‍රේමය
නීල නුවනඟ පීත මාදුරු සීත හදවත තෙම තෙමා..
කීය නොකියා හීය නැගුනා මාගේ ප්‍රේමය බුර බුරා...
ලාව ගැලුවා පාට පිරුනා සීත හිතකම දළු ලලා....
නේන නොඑනා, පේන කියනා ප්‍රේම හදවත නුඹෙ තමා...
කීය නොකියා හීය නැගුනා මාගේ ප්‍රේමය බුර බුරා...
ලාව ගැලුවා පාට පිරුනා සීත හිතකම දළු ලලා....
නේන නොඑනා, පේන කියනා ප්‍රේම හදවත නුඹෙ තමා...
සීන මැවුනා, පාට ගෑවා නුඹත් ඇවිදින් හද පුරා..
ලීය මල්කම් පීර ගාලා නුඹත් හිනැහුනි මත් වෙලා..
කීල පොපියා සීල බිඳෙතිය සීත ප්‍රේමය දොව දොවා....
ලීය මල්කම් පීර ගාලා නුඹත් හිනැහුනි මත් වෙලා..
කීල පොපියා සීල බිඳෙතිය සීත ප්‍රේමය දොව දොවා....
හීත වෙවුලා රෑක මැවුනා නුඹේ ප්‍රේමය කවි ගයා....
ම්ම්... මේකනම් රහ උපරිමයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී.. ජයවේවා !!!
DeleteThanx ^_^
ReplyDeleteඅමුතුමතාලෙ කවියක්නෙ බන්
ReplyDeleteඑලිවැට උස්සන් ලිව්ව එකක්නේ..
Delete