දෙපාර්ශව



ඔබ දෙසුව ඒ ප්‍රලාපය
මම හදිනි සිරකල
යායුතුය මහත් දුර
චපල බොරුවම වසාගෙන


මුග්ධයකු වන කල පිරිමි කය
අගෙයි වේ නම් පහර දෙන
මහ දඬු මුගුර ගැහැණු සිත
නමුත් "දුක" එසේ නොවන එකය.


වැලක් සේ එතෙයි ගැහැණු කය
සිත දමා අනවරත වාලුකා කතරක
රිදෙන බව දැන දැනම මතුවට
කඳුලු මිරිකයි අනුවණව....


Comments

  1. ඒ දෙපාර්ශවයේ හැටි නේද?

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. සාහසික නෑ... සැබෑව නේද ඒ..

      Delete

Post a Comment

Popular Posts