කවි

ඔබ ගිය නිසයි මේ තරම් කවි..
දන්නවද ...
හුස්ම දැනෙන තරම් ලං වෙලා ඉන්නවට වඩා දැන් ඔබව දැනෙන අපුරුව...
ඔබ හුඟක් දුර නේද..
ඒත් මේ ගිම්හානය අවසන් වේවි..
වස්සාන හුලඟ එක්ක ඔබ ඒවී...
වස්සානේ පටන් ගන්නටත් කලියෙන් ඔබ ඒවී...
වස්සානේ දෝතින්ම රැගෙන,
මේ රළු සුළඟ නික්ම යන්නට මත්තෙන්...
මා බලා ඉන්නේ ගිම්හානය අවසන් වන තුරු....

No comments:

Post a Comment

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...