සිත ලිහමි.. ලිහන සිත ලියමි....
වැස්සක් වෙලා වැටෙන්න ගඟුලක් වෙලා ගලන්න ඔබේ ප්‍රේමය... අවැසිය මට හුස්ම සිඳිනතුරු ජිවීතය ගෙවන්නට..
සිනහවක් දීගෙන ලෝකයට පාඩුවේ ඉන්න බව පෙන්වාම සුගන්ධය විදා මත් කරන එකයි වරද පාඩුවේ මල් මැදින් පියඹන බඹරුන්ව උන් උනුන් පියඹන්නෙ සනුහ...
No comments:
Post a Comment