සිත ලිහමි.. ලිහන සිත ලියමි....
ගණනින් සියයකටත් වැඩි.. හදවතින් එකකුවත් නැති.. හාදු මත රැඳී ප්‍රේම අන්දරය...
සිනහවක් දීගෙන ලෝකයට පාඩුවේ ඉන්න බව පෙන්වාම සුගන්ධය විදා මත් කරන එකයි වරද පාඩුවේ මල් මැදින් පියඹන බඹරුන්ව උන් උනුන් පියඹන්නෙ සනුහ...
No comments:
Post a Comment