සිත ලිහමි.. ලිහන සිත ලියමි....
ආදරය.. කටු අකුලක පැටලී. නෙළුම් පතක සුවය පිදුව...
කඳුලක් තරම් හද පාරවා හිනා කොඩයක් පිදුව.
මා මේ භවය පුරාවට සත්තයි... මේ ආදරයට ණයගැතියි..
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
No comments:
Post a Comment